තම ධූර කාලය තුළ විධායක ජනාධිපතික් රමය අහෝසි කිරීමට තමන් සූදානම් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එකඟතාවය පළ කර ඇති බවට වාර්තා පළවනවා .
අගමැති මහින්ද රාජපක්ෂ අගමැති ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට භාර දී ඇති බව පැවසෙනවා . අගමැතිවරයා ඊයේ (08) දිනයේ දී අනුරාධපුර ශ් රී මහා බෝධිය සහ රුවන්මැලි සෑය වැඳපුදාගෙන කොළඹ පැමිණි පසු මෙම …
දැනට ආණ්ඩුවට ලබාගත හැකි උපරිම ණය සීමාව වන ට්‍රිලියන 2.9 දක්වා ළඟා වී ඇති බවත් එබැවින් එම සීමාව ට්‍රිලියන 4ක් දක්වා ඉහළ දැමිය යුතු බවත් මුදල් අමාත්‍ය අලි සබ්රි කැබිනට් මණ්ඩලයට පෙන්වා දී තිබෙනවා.
ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට කඩිනම් විසඳුම් ලබා දී ආර්ථිකය ස්ථාවර කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ඉදිරිපත් කරන ලද යෝජනා මාලාව මත පදනම්ව ජාතික වැඩසටහනක් සඳහා සමඟි ජනබලවේගය ප්රමුඛ සමඟි ජන සන්ධානය සිය සහයෝගය ලබා දීමට තීරණය කර තිබෙ…
කැබිනට් අමාත්‍ය ධූරයක් දරන ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා ලංකා පෞද්ගලික රෝහලට ප්‍රතිකාර සඳහා ගොස් ඇති අතර එම අවස්ථාවේ දී එහි උණුසුම් තත්ත්වයක් මතුව තිබෙනවා.
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ නිවස විරොධතාකරුවන් විසින් වටලා ඇති බව වාර්තා වනවා. රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව සමඟ රහස් ගනුදෙනුවක නිරත වන බව පවසමින් මෙසේ විරෝධතාකරුවන් ඔහුගේ නිවස ඉදිරිපිට විරෝධතාවයේ නිරත වනවා.
IOC සමාගම සෑම ලිහිසි තෙල් ලීටරයකම මිල රුපියල් 140කින් ඉහළ දමා තිබෙනවා. ඒ අනුව රුපියල් 860කට ඇලෙවි වූ ලිහිසි තෙල් ලීටරයක් රුපියල් දහසකට අලෙවි කිරීමටයි ඔවුන් පියවර ගෙන ඇත්තේ.
අද (06) මධ්‍යම රාත්‍රියේ සිට හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා.
පාර්ලිමේන්තුව ආසන්නයේ බත්තරමුල්ල දියත උයන පොල්දූව මංසන්ධියේ විරොධතාවයේ යෙදී සිටින විරෝධතා කරුවන්ට පොලීසිය විසින් කඳුළු ගෑස් සහ අධිපීඩන ජල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
අද (06) දිනයේ රට පුරා දැවැන්ත හර්තාල ව්‍යාපාරයක් ක්‍රියාත්මක වනවා. වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන දෙදහසක පමණ එකතුවෙන් මෙම හර්තාලය සිදු කරනු ලබනවා.
ඩීසල් හිඟය අවසන් වන දිනයක් ගැන පැවසිය නොහැකි බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. වෙළඳපොලේ නිර්මාණය වී ඇත්තේ ඉන්ධන බෙදාහරින අංශවල වෘත්තී සමිති මෑත දිනවල සිදු කළ වෘත්තීය ක්‍රියාමාර්ග නිසා ඇති වූ ඉන්ධන හිගයක් බවයි ඔහු පවසන්නේ.
කතානායකවරයා ඉවත් කිරීමට විශ්වාසභංගයක් ගෙන එන බව සමඟි ජන බලවේග පක්ෂය පවසනවා, මැයි තුන් වනදා වන විට මෙය ගෙන එන බවයි එම පක්ෂයේ රාජිත සේනාරත්න පවසන්නේ.
අගමැති ප්රමුඛ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්විය යුතු බව ජනමාධ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා පවසනවා. ජනතාව විශාල ආර්ථික පීඩනයකට ලක්ව ඇති අවස්ථාවේ රට ගොඩනැඟීමට එකම මාර්ගය අන්තර්වාර ආණ්ඩුවකට රට යොමුවීම් බව ඔහු කියා සිටිනවා.
කොළඹ ගාලු මුවදොර පිටියෙහි විරෝධතාකරුවන් විරෝධතාකරුවන් විසින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් සාකච්ඡාවකට පැමිණෙන ලෙස සිදුකරන ලද ආරාධනාව ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ලො ව පුරා ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරසය තරුණ ජීවිත ද බිලි ගැනීමට පටන් ගෙන ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. මෙතෙක් කොරෝනා වෛරසයෙන් ලොව වැඩි වශයෙන් බිලි ගත්තේ වැඩිහිටියන්. මෙම තත්ත්වය යුරෝපා කලාපයේ බහුල ලෙස දක්නට ඇති බව …
හ ම්බන්තොට මෝටර් රථ දෙපාර්තමේන්තු කාර්යාලයේ සංවර්ධන සහකාරවරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ රියදුරු බලපත්‍ර ලිඛිත පරීක්ෂණය සමත්කර දීම සඳහා රුපියල් 5,000ක අල්ලසක් ලබා ගැනීම හේතුවෙන්.
වැ ලිකඩ බන්ධනාගාරයේ බන්ධනාගාර කොමසාරිස්වරයෙකු සහ බන්ධනාගාර නියාමකවරයෙකු අතර ගැටුමක් ඇති වී තිබෙනවා. එහිදී බන්ධනාගාර කොමසාරිස්වරයා විසින් බන්ධනාගාර නිලධාරියාට පහර දී තිබෙනවා. මේ වන විට බන්ධනාගාර නිලධාරියා රතිකාර සඳහා කොළඹ ජාතික…
හ ජ් වන්දනාව අද සිට ආරම්භ කිරීමට සෞදි අරාබිය පියවර ගෙන තිබෙනවා. දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ මක්කම හජ් වන්දනාව ආරම්භ කර තිබෙනවා.
ම හ මැතිවරණය පැවැත්වෙන සතිය තුළ සියළුම පාසැල් වසා තැබීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව අගොස්තු 4 වන අගහරුවාදා සිට 7 වන දින දක්වා සියළුම පාසැල් වසා තැබීමට පියවර ගනු ඇති.
ත මන්ගේ රුව භාවිතා කරමින් මැතිවරණ ප්‍රචාරණ කටයුතු සිදු කිරීම නතර කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී තිබෙනවා.