පාර්ලිමේන්තුව ආසන්නයේ බත්තරමුල්ල දියත උයන පොල්දූව මංසන්ධියේ විරොධතාවයේ යෙදී සිටින විරෝධතා කරුවන්ට පොලීසිය විසින් කඳුළු ගෑස් සහ අධිපීඩන ජල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
මේ වන විට විරෝධතාකරුවන් තාවකාලික අට්ටාල ඉදිකර ගනිමින් එම ස්ථානයේ තව දුරටත් විරෝධතාවල නිරත වෙමින් සිටිනවා.