අද (06) මධ්‍යම රාත්‍රියේ සිට හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා. 

ජනාධිපතිවරයාගේ බලතල ප්‍රකාරවයි මෙම හදිසි නීති තත්ත්වය ප්‍රකාශයට පත් කර ඇත්තේ.