IOC සමාගම සෑම ලිහිසි තෙල් ලීටරයකම මිල රුපියල් 140කින් ඉහළ දමා තිබෙනවා. ඒ අනුව රුපියල් 860කට ඇලෙවි වූ ලිහිසි තෙල් ලීටරයක් රුපියල් දහසකට අලෙවි කිරීමටයි ඔවුන් පියවර ගෙන ඇත්තේ. 

නමුත් සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල්වල ලිහිසි තෙල් මිල ඉහළ දමා නැහැ.