හිටපු අග්රාමාත්ය රනිල් වික්රමසිංහගේ නිවස විරොධතාකරුවන් විසින් වටලා ඇති බව වාර්තා වනවා. රනිල් වික්රමසිංහ ආණ්ඩුව සමඟ රහස් ගනුදෙනුවක නිරත වන බව පවසමින් මෙසේ විරෝධතාකරුවන් ඔහුගේ නිවස ඉදිරිපිට විරෝධතාවයේ නිරත වනවා.
මෙම විරෝධතාවය අතරතුර රනිල් වික්රමසිංහට පක්ෂව යම් පිරිසක් ද එම ස්ථානයට පැමිණ ඔවුන්ගේ සහාය රනිල් වික්රමසිංහට පළ කරමින් සිටිනවා.