කැබිනට් අමාත්‍ය ධූරයක් දරන ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා ලංකා පෞද්ගලික රෝහලට ප්‍රතිකාර සඳහා ගොස් ඇති අතර එම අවස්ථාවේ දී එහි උණුසුම් තත්ත්වයක් මතුව තිබෙනවා.
ඒ ලංකා පෞද්ගලික රෝහලේ වෛද්‍යවරයෙකු විසින් අමාත්‍යවරයාට ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන්.