කතානායකවරයා ඉවත් කිරීමට විශ්වාසභංගයක් ගෙන එන බව සමඟි ජන බලවේග පක්ෂය පවසනවා, මැයි තුන් වනදා වන විට මෙය ගෙන එන බවයි එම පක්ෂයේ රාජිත සේනාරත්න පවසන්නේ. 

කතානායකවරයා එම ඉවත් කල පසුව නව කතානායකවරයෙකු පත් කරන බවත් ඉන් අනතුරුව ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ගෙන එන බවත් ඔහු පවසා තිබෙනවා.