ඩීසල් හිඟය අවසන් වන දිනයක් ගැන පැවසිය නොහැකි බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. වෙළඳපොලේ නිර්මාණය වී ඇත්තේ ඉන්ධන බෙදාහරින අංශවල වෘත්තී සමිති මෑත දිනවල සිදු කළ වෘත්තීය ක්‍රියාමාර්ග නිසා ඇති වූ ඉන්ධන හිගයක් බවයි ඔහු පවසන්නේ.
එසේම නොරොච්චෝලේ දෝෂය යථා තත්ත්වයට පත් වන තෙක් ඩීසල් සැපයීමට සිදුව ඇති නිසා පැය හතක් දක්වා විදුලිය කප්පාදු කිරීමට සිදුවනු ඇති බවයි අමාත්‍යවරයා පවසා තිබෙනවා.