ජ් වන්දනාව අද සිට ආරම්භ කිරීමට සෞදි අරාබිය පියවර ගෙන තිබෙනවා. දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ මක්කම හජ් වන්දනාව ආරම්භ කර තිබෙනවා.

හජ් වන්දනාව සදහා වාර්ෂිකව මුස්ලිම් බැතිමතුන් ලක්‍ෂ 20 ක පිරිසක් සහභාගි වුවත් මෙවර ඒ සදහා සහභාගිවීමට ඉඩ ඇත්තේ 10,000 කට ආසන්න පිරිසකට පමණක් බවටයි ඇස්තමේන්තු කර ඇත්තේ.

මෙවර හජ් වන්දනාව විදෙස්ගත බැතිමතුන්ට තහනම් කිරීම හේතුවෙන් එම සියළු දෙනා සෞදි අරාබි ජාතිකයින් වනු ඇති.